fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා මැද පෙරදිග සංචාරයක

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:23

වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා මැද පෙරදිග සංචාරයක

වෙනිසියුලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරේසා මැද පෙරදිග සංචාරයකට එක්ව සිටිනවා.

තුර්කිය සහ ලෙබනනය යන රටවල සාකච්ඡා කිහිපයකට ඔහු සහභාගීවීමට නියමිතයි.

වෙනිසියුලා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පවසමින් කටයුතු කරන විපක්ෂ නායකවරයාගේ ක‍්‍රියාකලාපය ඇතුලු කරුණු කිහිපයක් ගැන මෙම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo