ගජමුතු දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා.
ඒ දඹගල්ල නීලවබැද්ද ප්රදේශයේ සිදුකළ මෙහෙයුමකින්.
සියඹලාන්ඩුව විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ දඹගල්ල පොලිසිය ඒකාබද්ධවයි මෙහෙයුම සිදුකළේ.
සැකකරුවන් මෙම ගජමුතු අලෙවි කිරීමටයි උත්සාහකර තිබෙන්නේ.