fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියා ආරක්ෂක අංශ සීරුවෙන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:13

ලිබියා ආරක්ෂක අංශ සීරුවෙන්

ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට ලිබියා බලධාරීන් තීරණය කළා.

ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබීම ඊට හේතුවයි.

විවිධ කන්ඩායම් අතර පවතින ගැටුම් නිසා සිවිල් වැසියන්ටද බරපතල බලපෑම් එල්ලවුණා.

ඒවා සමථයකට පත්කිරිම සදහා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්