Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස් සේවාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 12:02

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සහ බස්  සේවාවක්

උත්සව සමය වෙනුවෙන් අතිරේක බස් රථ 1500 ක් ධාවනයට එක්කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා. ඒ ගම්බිම්බලා යන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණෙන්. ලබන ඉරිදා සිට 18 වනදා දක්වා විශේෂ ප‍්‍රවාහන සේවා ක‍්‍රියාවට නැංවෙන බවයි පිටකොටුව මධ්‍යම බස් රථ කාර්යාලයේ සහකාර ධාවන කළමනාකරු එම් කීර්තිපාල මහතා සදහන් කළේ.

උත්සව සමය වෙනුවෙන් මෙවරත්, විශේෂ දුම්රිය සහ බස් සේවා ක‍්‍රියාත්මක බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

විශේෂ කාලසටහන් හදුන්වාදීමට ද නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 12:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්