fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට සිටි STF නිලධාරියකු සිය දිවි හානිකරගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 11:24

අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට සිටි STF නිලධාරියකු සිය දිවි හානිකරගනී

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියකු සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගෙන තිබෙනවා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට ප්‍රධාන දොරටුවේ ආරක්ෂක  රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුයි මෙසේ සිය දිවි හානිකර ගෙන තිබෙන්නේ. ඔහු එම අවස්ථාවේදීම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අතරතුරයි ඔහු මිය ගොස් ඇත්තේ.

මිය ගිය පොලිස් නිලධාරියා වයස අවුරුදු 30 ක පුද්ගලයෙක්. ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන මෙය සිදු කරගන්නට ඇති බවට පොලීසිය සැක පල කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්