Life+News The Official News Portal of Independent Television Network Ltd

අය වැය කාරක සභා විවාදය සදහා ජනපති පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 11:05

අය වැය කාරක සභා විවාදය සදහා ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.

ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද දින විවදයට ගැනෙනවා.වැයශීර්ෂ විවාදයට ගැනෙන අතර තුර ජනාධිපතිවරයා සභාවට පැමිණි අතර විවාදයට සවන් දෙමින් සභාවේ රැදී සිටියි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 4, 2019 11:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්