ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද දින විවදයට ගැනෙනවා.වැයශීර්ෂ විවාදයට ගැනෙන අතර තුර ජනාධිපතිවරයා සභාවට පැමිණි අතර විවාදයට සවන් දෙමින් සභාවේ රැදී සිටියි.