අලුත් අවුරුදු කාලයේ හා ඉන්පසු විදුලිය කපා හැරීම සිදු කරන්නේ නැති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කළේ පසුගිය පාලන සමයේ සිදු කළ විදුලිය බිඳ වැටීම් අමතක කර ඔවුන් විවිධ චෝදනා සිදු කරන බවයි. විදුලි ගැටලුව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/JwB0m5_4q-I”]