Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රෝලීග් පැසිපන්දු තරගාවලිය ලබන මැයි මාසයේදී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 14:03

ප්‍රෝලීග් පැසිපන්දු තරගාවලිය ලබන මැයි මාසයේදී

ජාතික පැසිපන්දු සම්මේලනය පළමුවරට සංවිධාන කරන ප්‍රෝලීග් පැසිපන්දු තරගාවලිය ලබන මැයි මාසයේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 6 ක් තරගාවලියට නම් කර තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසියක් මගින් මෙම එක් කණ්ඩායමක් සදහා ක්‍රීඩකයින් දස දෙනෙකු තෝරා ගැනෙනවා. මූලික වටයේ තරග 39 ක් සති 6 ක් පුරා කොළඹ ක්‍රීඩා පිටි දෙකකදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 14:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්