fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි අවධානයක් යොමුකරන බව පාකිස්ථාන ක‍්‍රිකට් පුහුණුකරු කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 11:32

ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි අවධානයක් යොමුකරන බව පාකිස්ථාන ක‍්‍රිකට් පුහුණුකරු කියයි

පාකිස්ථාන ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පිිලිබදව වැඩි අවධානය යොමුකළ යුතු බව පුහුණුකරු මිකී ආතර් ප‍්‍රකාශ කළා. පසුගිය තරගවලදී මතුවූ ගැටලු සමථයකට පත්කරගැනීමයි අරමුණ.

ඇතැම් ක‍්‍රීඩකයන් විවේක ගැන්වීමට සිදුව තිබෙනවා. ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලිය සදහා යහපත් යෝග්‍යතාවකින් පසුවනවා. කෙසේවෙතත් නිශ්චිත ඉලක්කයක් සහිතව කණ්ඩායම ජයග‍්‍රහණය සදහා මෙහෙයවීමට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතු බවයි පාකිස්ථාන ක‍්‍රිකට් පුහුණුකරු පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 3, 2019 11:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්