විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සම අයිතීන් ලබා දීමට අවශ්‍ය නීති කෙටුම්පත් ගෙන ඒමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
ජාත්‍යන්තර ඔටිසම් දිනය වෙනුවෙන් රාජගිරියේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් පළ කලේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ylMYJWpmdQ8″]