ගුවන් යානා පුහුණු මධ්‍යස්ථානයක් වෙනිසියුලාවේ පිහිටුවීමට රුසියාව තීරණය කළා. මේ වනවිට හමුදා ගුවන් යානා දෙකකින් නිලධාරින් පැමිණ තිබෙනවා.
වෙනිසියුලාවේ ගුවන් නියමුවන් පුහුණු කිරිමත් අරමුණක්. ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරන බවයි වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ සඳහන් කළේ. ඔහුට ඇමරිකාවේද සහාය හිමිව තිබෙනවා.