ඇමරිකා මෛක්සිකො දේශසීමාව වසා දැමීමට සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා. අනවසර සංක්රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීමයි අරමුණ.
මෙම ගැටළුව හේතුවෙන් පසුගිය දිනවල දෙරට අතර මතභේදාත්මක වාතාවරණයක් ද හටගත්තා. ආර්ථිකයට ද එය අයහපත් ලෙස බලපා හැකි බවයි ආර්ථික විශේෂඥයන් පවසන්නේ.