fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිෆල් කුළුණ වාර්ෂිකව නරඹන පිරිස මිලියන 300 ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 16:56

අයිෆල් කුළුණ වාර්ෂිකව නරඹන පිරිස මිලියන 300 ක්

අයිෆල් කුළුණ නැරඹීමට වාර්ෂිකව පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී පමණක් මිලියන 300 ක් අයිෆල් කුළුණ නරඹා ඇති බවයි පැරිස් නාගරික බලධාරින් සඳහන් කළේ. 2017 වර්ෂයේ එය නරඹා ඇති පිරිස මිලියන 290 කට ආසන්නයි. අඩි 1063 ක් උසැති අයිෆල් කුළුණ මුළුමණින්ම නිර්මාණය කර ඇත්තේ ලෝහ භාවිතයෙන්.

ප‍්‍රදර්ශනයක් වෙනුවෙන් 1889 යේ අයිෆල් කුළුණ ඉදිකිරීම වෙනුවෙන් සේවකයන් 400 කට ආසන්න පිරිසක් සහභාගීවී තිබෙනවා. එය ඉදිකර පසුගිය ඉරිදාට වසර 130 ක් සම්පුර්ණවීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්