Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුගෝසු තනතුරට 79 දෙනෙකු අතර තරගයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 16:51

අලුගෝසු තනතුරට 79 දෙනෙකු අතර තරගයක්

අලුගෝසු තනතුර සදහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (02) ආරම්භ වුණා.

බොරැල්ල බන්ධනාගාර මූලස්ථානයේදී මෙම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කෙරුණ අතර අද(02) දිනයේදී 39 දෙනෙකු ඊට සහභාගී වුණා.

ඉන් සුදුසුකම් ලැබූ 15 දෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීමටයි පියවර ගැනුණේ සම්මුඛ පරීක්ෂණ සදහා තෝරා ගෙන ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 79 ක්.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 16:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්