fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලානයට මෙරට කණ්ඩායම සුදානම් කරවීමට විශේෂ වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 15:16

ලෝක කුසලානයට මෙරට කණ්ඩායම සුදානම් කරවීමට විශේෂ වැඩපිලිවෙලක්

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට මෙරට කණ්ඩායම සුදානම් කරවිම සදහා විශේෂ වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මැයි මස තිස් වනදා එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනිම වෙනුවෙන් කණ්ඩායම් හතරක් තරග වදිනවා. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ලබන අනිද්දා සිට එකොලොස් වනදා දක්වා ජාත්‍යන්තර ක්‍රිඩාපිටි දෙකකදී පැවැත්වනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 15:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo