fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් රග්බි තරගාවලියේ ජය සාන්ත පීතර විදුහලට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 14:33

අන්තර් පාසල් රග්බි තරගාවලියේ ජය සාන්ත පීතර විදුහලට

අන්තර්  පාසල් රග්බි තරගාවලියේ කොළඹ රාජකිය විදුහල් කන්ඩායම සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරිමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල් කණ්ඩායම සමත් වුණා.

සාන්ත පීතර විදුහල් ක්‍රිඩාපිටියේ පැවති තරගයේ මුලසිටම සත්කාරක පිතර කණ්ඩායම පෙරමුණ ගත්තා. මේ අනුව පළමු අර්ධය නිමාවන විට ඔවුන් එක් ගෝලයක් සමගින් ලකුණු හතක් ලබා ගත්තා. ඒ වන විට රාජකිය විදුහල් කන්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 3ක් පමණයි. දෙවන අර්ධයේදී තරගයට පිවිසිමට රාජකිය ක්‍රිඩකයින් දැඩි උත්සාහයක නිරත වුණා. එහෙත් තරගය නිමා වන විට සාන්ත පීතර කණ්ඩායවම ලකුණු 12ක් ලබා ගැනිමට සමත් වුණා. ඒ වන විට කොළඹ රාජකිය විදුහල් කණ්ඩායම ලබා ගෙන සිටියේ ලකුණු 08ක් පමණයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 14:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්