fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කි ජනධිපතිවරයාට මැතිවරණ පරාජයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 09:17

තුර්කි ජනධිපතිවරයාට මැතිවරණ පරාජයක්

තුර්කියේ පැවති පළාත් මැතිවරණ කිහිපයකින් එරට ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොන්ගේ පක්ෂය පරාජයට පත්වුණා.

මේ වනවිට නිකුත් කර ඇති ප‍්‍රතිපලවලින් එකදු නගර සභාවක් හෝ ජයග‍්‍රහණය කිරිමට අර්ඩොන්ගේ පක්ෂයට නොහැකි වී ඇති බවයි විදේස් වාර්තා ප‍්‍රකාශ කළේ. ප‍්‍රතිඑලවලින් විපක්ෂ කණ්ඩායම් හිමිකර ඇති ප‍්‍රතිශතය 48.8%ක්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 09:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්