fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැන්වීම පෙරවරුවේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 09:07

අවුරුදු නැකැත් සීට්ටුව පිළිගැන්වීම පෙරවරුවේ

අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාට පිළිගැන්වීම අද සිදුවනවා. ඒ ජනාදිපති නිල නිවසේදීයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නැකැත් සීට්ටුව ජනාධිපතිතුමාට පිළිගැන්වීමට නියමිතයි.

මේ අතර මතින් නිදහස් රටක් වෙනුවෙන් සිදුකෙරන බක් මහ දිවුරුම ප‍්‍රතිඥාව ලබාදීම හෙට සිදුකෙරෙනවා. හෙට පෙරවරු 8.30ට පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මෙම ප‍්‍රතිඥාව ලබාදීම සිදුවන බවයි ජනාධිපති කාර්ය සාධන බළකාය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්