fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 08:49

මධුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙකු ශ‍්‍රී ලංකාවට

මාකදුරේ මධුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා.

අද අලුයම යූ එල් 226 දරණ ගුවන් යානයෙන් කටුණායක ගුවන් තොටුපොල වෙත පැමිණි මෙම පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම ආරම්භකර තිබෙනවා.

මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් සහ වීරසිංහගේ ලංකා රජිත පෙරේරා යන දෙදෙනායි පිටුවහල් කිරීමෙන් පසු අද දිවයිනට පැමිණියේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 2, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්