fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ නව යුගය රේවා නමින් ප්‍රකාශයට පත් කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 14:16

ජපානයේ නව යුගය රේවා නමින් ප්‍රකාශයට පත් කෙරේ

ජපානයේ ආරම්භවන නව යුගය රේවා නමින් ප්‍රකාශයට පත් කෙරුණා.

ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂි හිදේ සුගා මෙය ප්‍රකාශයට පත් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීයි. මෙම නව යුගය ආරම්භ වන්නේ මැයි තිස්එක්වනදා සිටයි. එහි අර්ථය සාමය සහ සහජීවනය  යන්නයි. මේ පිළිබදව ජාතිය අමතමින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ජනතාව දැනුවත් කිරීමක් ද සිදුකළා. මෙම නව නාමය එරට නිකුත් කරන කාසි, පුවත්පත්, රියදුරු බලපත්‍ර සහ නිල ලේඛණවල සදහන් කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්