fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙද සැල් පරික්ෂා කිරීමේ දීපව්‍යාප්ත මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 12:16

අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙද සැල් පරික්ෂා කිරීමේ දීපව්‍යාප්ත මෙහෙයුමක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළෙද සැල් වැටලීම වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ප‍්‍රකාශ කළා.

දීපව්‍යාප්තව වැටලීම් අඛණ්ඩව සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසක පමණ පිරිසක් ඊට යොදවා ඇති බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ.

රසකැවිලි සහ පළතුරු වැනි ආහාර වර්ග අළෙවි කරන ස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව ද එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්