දිස්ත්‍රික්ක තුනකට පස්වරුවේ වැසි
Related Articles
දිස්ත්‍රික්ක තුනකට පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
රත්නපුර, මොණරාගල සහ මාතර දිස්ත්‍රික්ක ඊට අයත්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.