fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණ හා රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 08:49

අධිකරණ හා රාජ්‍ය පරිපාලන යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදය අද (01) පාර්ලිමේන්තුවේ දී පවැත්වෙයි.

අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනෙන අතර,අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 1, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්