13 වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන්

13 වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් 0

🕔14:33, 31.මාර්තු 2019

කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය සහ මහනාම විද්‍යාලය කණ්ඩායම සමග පැවති දහතුන්වැනි රන්සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත් වුණා. කොළඹ පී සරවනමුත්තු ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩි එස් සේනානායක විද්‍යාලයීය කණ්ඩායම පළමු ඉනිම සදහා කඩලු 09ක්

Read Full Article
ඊශ‍්‍රායලය ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගය විවෘත කරයි

ඊශ‍්‍රායලය ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගය විවෘත කරයි 0

🕔14:30, 31.මාර්තු 2019

ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගය විවෘත කිරිමට ඊශ‍්‍රායලය තීරණය කළා. පසුගියදා එල්ල වූ රොකට් ප‍්‍රහාරයෙන් අනතුරුව ඔවුන් මාර්ගය වසා දැමීමටයි පියවර ගත්තේ. කෙසේ වෙතත් ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සම්පාදනයට අවශ්‍ය ක‍්‍රියාමර්ග ගෙන තිබෙනවා. මාර්ගය විවෘත කරන ලෙසට ඉල්ලා පලස්තීන ජාතිකයන් විශාල

Read Full Article
පේරු රාජ්‍යයට ගංවතුරෙන් දැඩි බලපෑම්

පේරු රාජ්‍යයට ගංවතුරෙන් දැඩි බලපෑම් 0

🕔13:57, 31.මාර්තු 2019

පේරු රාජ්‍යයට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය සිකුරාදා සිට නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පේරු රාජ්‍යයේ ගංගා රැසක් පිටාර ගොස් තිබෙනවා. මේ හේතුවෙන් නිවාස සිය ගණනක් ජලයෙන් යටව පවතිනවා. එමගින් පවුල් දහස් ගණනක් අවතැන්ව සිටින අතර ඔවුන් කඳවුරුවල

Read Full Article
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට 0

🕔13:55, 31.මාර්තු 2019

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට සිදු කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙනුයි එම කටයුතු සිදුකෙරෙන්නේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය ආරක්‍ෂක අංශ භාරයට ගැනීමෙන් පසු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයකුයි මෙසේ විනාශ කෙරෙන්නේ. කැලණිය

Read Full Article
කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 08ක ජයක්

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට කඩුලු 08ක ජයක් 0

🕔13:17, 31.මාර්තු 2019

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම කණ්ඩායම සමත් වුණා. මෙහිදි මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ෂර්මට දඩමුදලක්ද පැනවීමට කටයුතු කළා. මොහාලිහීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්

Read Full Article
සම්බා සහ නාඩු සහල් මිල අඩු කෙරේ

සම්බා සහ නාඩු සහල් මිල අඩු කෙරේ 0

🕔12:15, 31.මාර්තු 2019

සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් තීරණය කළා. ඒ අනුව නාඩු සහල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 15 කින් සහ සම්බා කිලෝග‍්‍රෑමයක් රුපියල් 20 කින් අඩුකර තිබෙනවා. දේශීය අස්වැන්න විශාල වශයෙන් ලැබීම මිල අඩු කිරීමට හේතුව බවයි ඔවුන් පවසන්නේ.

Read Full Article
ප‍්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පස්වරුවේ.

ප‍්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පස්වරුවේ. 0

🕔12:14, 31.මාර්තු 2019

ප‍්‍ර ප‍්‍ර 1 අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී. ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකු µමන්ම රංගන ශිල්පියෙකු ලෙස ද දයා අබේසේකර මහතා කටයුතු කළා. සැඩ සුළං චිත‍්‍රපටයේ ප්‍රේම් ජයන්තගේ ළමා කාලය

Read Full Article
දෙමෝදර රෝහලේ කාර්ය මණ්ඩලය වර්ජනයක

දෙමෝදර රෝහලේ කාර්ය මණ්ඩලය වර්ජනයක 0

🕔12:06, 31.මාර්තු 2019

දෙමෝදර රෝහල් වෛද්‍යවරුන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය අද දිනයේ සිය සේවාවලින් ඉවත්ව සිටිනවා. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තම නිලධාරීන් සමඟ ඇතිකරගත් අර්බුදයක් ඊට හේතුව බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දෙමෝදර රෝහල භූමිය තුළින් පෞද්ගලික

Read Full Article
තුර්කි පළාත් පාලන මැතිවරණය ඇරඹෙයි

තුර්කි පළාත් පාලන මැතිවරණය ඇරඹෙයි 0

🕔11:51, 31.මාර්තු 2019

තුර්කි පළාත් පාලන මැතිවරණය ආරම්භ වුණා. මිලියන ගණනක් ඡන්ද දායකයින් මෙවර මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සූදානම් බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ආර්ථික සහ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. නීතිය සහ ආධිපත්‍ය මෙන්ම සංවර්ධනය සම්බන්ධයෙන් ජනාධිපති රිසෙප් තායිප්

Read Full Article
සජිත්ට ගෞරව නාමයක්

සජිත්ට ගෞරව නාමයක් 0

🕔11:45, 31.මාර්තු 2019

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරන්ජන ගෞරව නාමය අද පිරිනැමුණා. මල්වතු මහා විහාරයීය මහනායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාවයි අමාත්‍යවරයා වෙත මෙම ගෞරව නාමය පිළිගැන්වූයේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද

Read Full Article

Default