සකර්බර්ග් ජාතික රජයන්ගෙන් උපකාර ඉල්ලයි 0
ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියේ අඩංගු තොරතුරු පාලනය කිරීමට ජාතික රාජ්‍යයන් තවදුරටත් උපකාර කළ යුතු බව එම වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා. හානිකර තොරතුරු සංසරණය වීමට හා පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සදහා දැනට පවතින රජයන් වැඩි දායකත්වයක් ලබා