හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට 0
හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදි. පෑළියගොඩ උතුරු දිසා අපරාධ කොට්ටාසයයි වැටලීම සිදුකළේ. අත්අඩංගුවටගත් අය අතර කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලා. හෂිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් ඔවුන් ළඟ