ගෙදර හදන්න එක ණයක්, වහල හදන්න තව ණයක්
Related Articles
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කුලියාපිටියේදී පැවැත්වුණා.
ව්‍යාපාර ක්ෂේත්රයට පැමිණීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින්ට ලබා දෙන සහන ණය පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන එක්ව මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ව්‍යවසායකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.