ලංකා ඉතිහාසයේ පළමුවරට සියලු පක්ෂ සහයෝගය ඇතිව ව්‍යවස්ථාවක් ගෙන එන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පසුගිය රජය මෙන් ආදායමක් නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැති බවයි මහනුවර පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=sYdmoWrxx5Y&feature=youtu.be&fbclid=IwAR1YChRaDI7n9lXx0o–1uLsFOqkO1BQX2f3R0PWdAXgYlecaAJC4E_BSxI”]
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මධ්‍යම පළාත් ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදි පැවැත්වුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ණය ලබා ගත හැකි ආකාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී ව්‍යවසායකයින් දැනුවත් කෙරුණා.