fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ ගිනි කන්දක් සකී‍්‍රය වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 14:47

මෙක්සිකෝවේ ගිනි කන්දක් සකී‍්‍රය වෙයි

මෙක්සිකෝවේ ගිනි කන්දක් සකී‍්‍රයවී තිබෙනවා. මීටර 2500 කට වැඩි උසකට දුම් රොඩු සහ අළු පැතිර යන බවයි වාර්තා වන්නේ.

ගිනි කන්ද අවට ප‍්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම්දී තිබෙනවා. හදිසි තත්වයත් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා ආපදා සහන කණ්ඩායම් ද සූදානම් කර තබා ඇති බවයි මෙක්සිකෝ වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්