fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 14:40

කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරල ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 800 ක්. එහි වටිනාකම රුපියල් එක් ලක්ෂ විසි දහසක්.

ගංජා තොගය කැබ් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී මන්නාරම පෙරුක්කලම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම් සිදුකළා. මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 14:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්