fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටාන ප‍්‍රදේශයේ කොහු ආශි‍්‍රත කර්මාන්තශාලාවක ගින්නක්

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 13:32

කටාන ප‍්‍රදේශයේ කොහු ආශි‍්‍රත කර්මාන්තශාලාවක ගින්නක්

කටාන තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේදී කොහු ආශි‍්‍රත කර්මාන්තශාලාවක ඇතිවූ ගින්නකින් භාණ්ඩ රැසක් විනාශ වුණා.

මීගමුව මහ නගර සභා ගිනි නිවන ඒකකය සහ මීගමුව පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. වියළි කාලගුණය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට ජලය සපයා ගැනීමට අසීරුතාවක් හටගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ. මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මක කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්