fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයිනෝසරයන් වඳවීමට තවත් හේතුවක් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 11:48

ඩයිනෝසරයන් වඳවීමට තවත් හේතුවක් හෙළිවෙයි

ඩයිනෝසරයන් මිහිමතින් අතුරුදන්වීම සම්බන්ධ නව හෙලිදරව්වක් ඇමරිකා විද්‍යාඥයන් පිරිසක් සිදුකර තිබෙනවා. මෙක්සිකෝව ආසන්න මුහුදට දැවැන්ත උල්කාවක් පතිතවීමෙන් පසු ඩයිනෝසරයන් අතුරුදන් වන්නට ඇති බවයි පාශණීය ධාතු විද්‍යාඥ තිමති බ‍්‍රාලෝවර් ප‍්‍රකාශ කළේ.

උල්කාපාතය හේතුවෙන් සැතපුම් 90 ක වට ප‍්‍රමාණයක් සහිත ආවාටයක් නිර්මාණයවී තිබෙනවා. පසුව ගුවනට විසිරුණු පස් සහ ගල් යළි පොළොව මතට පතිතවීමෙන් විශාල හානියක් සිදුව ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ. එවකට මිහිතලයේ දැවැන්ත සත්වයින් කොටසක් ලෙස සැලකූ ටිරෙක්ස් ඇතුලු ඩයිනෝසරයන් විනාශවීමට එය හේතුවූ බව ද ඔවුන් පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 30, 2019 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්