වියළි කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශ 37 ක උපරිම උෂ්ණත්වය කුරුණෑගලින් වාර්තා වුණා. දිවයිනේ දිස්ති‍්‍රක්ක 6 කට බලපා ඇති වියළි කාලගුණ තත්වයෙන් පවුල් පහොලොස් දහස් අටසිය තුනක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.