කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හෙට(31) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන දෙදහසක්. බස් රථ හා දුම්රිය පර්යන්ත දෙකක් රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ද මෙම මධ්‍යස්ථානයට ඇතුලත්. ස්වයං ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ හැකියාව ද පවතිනවා.