fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාශ්මීරයේ වෙඩි හුවමාරුවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 16:07

කාශ්මීරයේ වෙඩි හුවමාරුවක්

කාශ්මීරයේ ඇතිවු ගැටුමකින් ත‍්‍රස්තවාදීන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා. හමුදා සෙබලුන් තුන් දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

බුද්ගම් නගරයේ සෝදිසි මෙහෙයුමක නිරතවූ භට පිරිසක් ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා. ඊයේ (28) සිදුකළ තවත් මෙහෙයුමකින් ත‍්‍රස්තවාදීන් 4 දෙනෙක් ඝාතනය වූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්