fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ බස් රථ අනතුරකින් අට දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 13:16

ඉන්දියාවේ බස් රථ අනතුරකින් අට දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ දි බස් රථයක් පෙරලි යාමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුවුනේ යමුනා අධිවේගි මාර්ගයේදි. තවත් 15 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. මාර්ග පද්ධතිය නිසිලෙස නඩත්තු නොකිරිම වැනි කරුනු හේතුවෙන් ඉන්දියාවේ මාර්ග අනතුරු බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්