fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යොවුන් පුරය තුන්වන දිනටත් සාර්ථකව

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 13:16

යොවුන් පුරය තුන්වන දිනටත් සාර්ථකව

හම්බන්තොට වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන භූමියේ පැවැත්වෙන දසවන යොවුන් පුරයේ තුන්වන දිනය අද(29) යි. එහි නවතම තොරතුරු දැනගැනීමට දැන් අපි සම්බන්ධ කරගන්නවා යොවුන්පුර භූමියේ සිටින අප නියෝජිත දිනුෂිකා ප්‍රමෝදා.

යොවුන් පුරය භූමියේදි තවත් ගිනස් වාර්තාවක්…

යොවුන් පුරය භූමියේදි තවත් ගිනස් වාර්තාවක්…

Posted by ITNnews on Friday, March 29, 2019

 

ක්‍රීඩා හා මනෝවිද්‍යා වැඩසටහන්, අධ්‍යාපන හා වෙළෙද කලාප ඇතුළු වැඩසටහන් රැසක් යොවුන්පුර භූමියේ ක්‍රියාත්මකයි. අයිටීඑන් මාධ්‍ය කුටියක් ද මෙහි ස්ථාපිතකර තිබෙනවා. මේ අතර යූත්විත් ටැලන්ට් දෙවන වැඩසටහනේ ජයග්‍රාහකයා බවට පත්වූ ජනක කාංචන මුදන්නායක යොවුන්පුර භූමියේදී ගිනස් වාර්තාවක් තැබීමට ද සූදානම් වනවා. මේ වනවිට ඔහු ගිනස් වාර්තා හතරකට හිමිකම් කියනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්