පා.ම. මහාචාර්ය ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් දැනුම් දුන්නා.
ඊයේ වැය ශීර්ෂ දෙකක් පරාජයට පත්වීම සම්බන්ධයෙන් තම හෘද සාක්ෂියට එකඟව මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.