fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොගඩිෂු බෝම්බ පිපිරිමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 10:24

මොගඩිෂු බෝම්බ පිපිරිමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බෝම්බ පිපිරිමෙන් 18 දෙනෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අංශ සදහන් කළා.

පිපිරිම සිදුවුනේ කාර්යබහුල ප‍්‍රදේශයක පිහිටි හෝටල් සංකීර්ණයක් අසලදි. මෝටර් රථයක අටවා තිබු බෝම්බයක් පුපුරා ගොස් ඇති බවයි පරීක්ෂණ වලින් හෙළිවුණේ. කාන්තාවන් පස් දෙනෙකු ද මියගිය පිරිසට ඇතුලත්.

17 දෙනෙකු ඉන් තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්