දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් රත්නපුර , ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්වල ස්ථාන කිහිපයකට පස්වරු 2.00 න් පමණ පසු සුළු වැසි තත්ත්වයක් ඇතිවිය හැකිය.
දිවයින වටා මුහුදු ප්‍රදේශ වලද වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවිතන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.