fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ බොදු සමුළුවක් වවුනියාවේදී

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 11:24

විශේෂ බොදු සමුළුවක් වවුනියාවේදී

විශේෂ බොදු සමුළුවක් වවුනියාවේදී අද ආරම්භ වනවා. උතුරු පළාතේ ආගමික සහජීවනය වර්ධනය කිරිම අරමුණයි.

වව්නියාව ශ්‍රී‍්‍ර බෝධි දක්ෂිණාරාමයේදි පැවැත්වෙන බොදු සමුළුවට භික්ෂූන්වහන්සේ සියයකට ආසන්න පිරිසක් වැඩමවීමටයි නියමිත.

උතුරු පලාතේ මෙවැනි බොදු සමුළුව්ක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්