හානිකර හා අන්තරාදායක ක්ෂුද්රජිවින් හදුනා ගැනීමට නව රසායනාගාරයක් ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 125ක්.
විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි පර්යේෂණ පැවැත්විම සහ රෝග විනිශ්චය තවමත් සිදුකෙරෙන්නේ වසර 116ක් පමණ පැරණි වෛද්‍ය පර්යේෂණායතනය මගින්.
එහි සේවා තවදුරටත් පුලුල් කරමින් වැඩි පහසුකම් සහිත රසායනාගාරයක් ඉදිිකිරිමයි ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙන්නේ.