fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප‍්‍රහාර

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 10:44

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ගුවන් ප‍්‍රහාර

ඊශ‍්‍රායලය ගාසා තීරයට යළි ගුවන් ප‍්‍රහාරයක් එල්ල කළා.

නැගෙනහිර ජබාලියා ප‍්‍රදේශයට යුධ ගුවන් යානා මගින් එල්ලවූ ප‍්‍රහාරයෙන් පලස්තීන තරුණයන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවටයි දැනට වාර්තා වන්නේ.

ගුවන් ප‍්‍රහාර එල්ල කළ බවට ඊශ‍්‍රායලය ද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්