ඊශ්රායලය ගාසා තීරයට යළි ගුවන් ප්රහාරයක් එල්ල කළා.
නැගෙනහිර ජබාලියා ප්රදේශයට යුධ ගුවන් යානා මගින් එල්ලවූ ප්රහාරයෙන් පලස්තීන තරුණයන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවටයි දැනට වාර්තා වන්නේ.
ගුවන් ප්රහාර එල්ල කළ බවට ඊශ්රායලය ද නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා.