fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් දරුවන්ගේ දත් දිරායාම අඩුවී ඇති බව වාර්තාවකින් හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 10:41

පාසල් දරුවන්ගේ දත් දිරායාම අඩුවී ඇති බව වාර්තාවකින් හෙළිවෙයි

පාසල් දරුවන්ගේ දත් දිරායාම අඩුවි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශය කි‍්‍රයාත්මක කළ පාසල් දන්ත සායන හා දන්ත අධ්‍යාපන වැඩමුළු ඊට හේතුවි තිබෙනවා.

සමීක්ෂණයට අනුව වයස අවුරුදු 06ට අඩු ළමයින් අතර දත් දිරායාමේ ප‍්‍රතිශතය අඩුවී ඇත්තේ සියයට 63.1 කින්.

1994 දි එය සියයට 76.4 ක්ව පැවති බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්