fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 09:01

තවත් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 915 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනමන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

උත්සවය පැවැත්වෙන්නේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප‍්‍රධානතවයෙන් හෙට පෙරවරුවේ.

2015 වසරේ ආරම්භ කළ මෙම වැඩපිළිවෙල මගින් මේ වනවිට තිස් පන් දහසකට වැඩි පිරිසක් සදහා ද්විත්ව පුරවැසිභාවය ලබාදි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 29, 2019 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්