fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය භීතිකාව හේතුවෙන් මෙරට ජනතාව අත්විඳී අනිසි ප්‍රතිවිපාක

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 17:27

ඉන්දීය භීතිකාව හේතුවෙන් මෙරට ජනතාව අත්විඳී අනිසි ප්‍රතිවිපාක

පසුගිය රජය ඇති කළ ඉන්දීය භීතිකාව හේතුවෙන් මෙරට ජනතාවට අනිසි ප්‍රතිවිපාක අත්විඳීමට සිදු වූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

සූරියවැව හත්පෝරුව ප්‍රදේශයේ ඉදිකළ සිංහලබස්පති, කුමරතුගුගම හා සොබාරාගම යන උදා ගම්මානවල ඉදිකිරීම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේයි මෙම කටයුුත සිදු කරෙන්නේ. මෙම ගම්මානවල ඉදිකවන නිවාස සංඛ්‍යාව 54 ක්.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්