fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාවෙන් සිය හමුදා භට පිරිස් ඉවත් කර ගන්නැයි ඇමරිකාව රුසියාවෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 16:13

වෙනිසියුලාවෙන් සිය හමුදා භට පිරිස් ඉවත් කර ගන්නැයි ඇමරිකාව රුසියාවෙන් ඉල්ලයි

වෙනිසියුලාවෙන් සිය සෙබලුන් ඉවත් කර ගන්නා ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් රුසියාවෙන් ඉල්ලිමක් කළා.

රුසියා සෙබලුන් සිය දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් වෙනිසියුලාවට ළඟාවී තිබෙනවා. එය වෙනිසියුලා දේශපාලන අර්බුදය තවත් උඝ‍්‍රවීමට හේතුවක් බවයි ඩොනල්ඩ් ට‍්‍රම්ප් පෙන්වා දෙන්නෙ.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්