වෙනිසියුලාවෙන් සිය සෙබලුන් ඉවත් කර ගන්නා ලෙස ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් රුසියාවෙන් ඉල්ලිමක් කළා.
රුසියා සෙබලුන් සිය දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් වෙනිසියුලාවට ළඟාවී තිබෙනවා. එය වෙනිසියුලා දේශපාලන අර්බුදය තවත් උඝ්රවීමට හේතුවක් බවයි ඩොනල්ඩ් ට්රම්ප් පෙන්වා දෙන්නෙ.