fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 16:01

අධ්‍යාපන අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති කාර්යාලයේදි අද (28) පෙරවරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්විම් ලිපිය ලබාගත්තා.

නිහාල් රණසිංහ මහතා අත්දැකිම් බහුල පරිපාලන නිලධාරියෙක්. මීට පෙර ආගමන විගමන පාලක ජනරාල්වරයා ලෙසද නිහාල් රණසිංහ මහතා කටයුතු කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්