fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එල්.එන්.ජී බලාගාර මෙරට පිහිටුවීම ගැන අවධානය

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 16:45

එල්.එන්.ජී බලාගාර මෙරට පිහිටුවීම ගැන අවධානය

විදුලි බල ගැටළුවට විසදුමක් ලෙස එල්.එන්.ජී බලාගාර මෙරට පිහිටුවීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිලිබද විශේෂ සාකච්ඡාවක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

එල්.එන්.ජී බලාගාර පිහිටුවීම පිළිබද ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගැනීම අරමුණයි. ඒ වෙනුවෙන් මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශය මේ වන විටත් ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඒ පිළිබද දැනුවත් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්