fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගම්මිරිස් අපනයනයේදී සිදුවන වංචා වැලැක්වීමට නව වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 12:19

ගම්මිරිස් අපනයනයේදී සිදුවන වංචා වැලැක්වීමට නව වැඩපිළිවෙළක්

ගම්මිරිස් අපනයනයේදී සිදුවන වංචා වැලැක්වීම සදහා නව වැඩපිළිවෙළක් ආරම්භ වුණා.

නිෂ්පාදන නැව්ගත කිරිමට පෙර පරික්ෂාවට ලක්කරන බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ පී හීන්කෙන්ද මහතා පවසන්නේ. ඒකාබද්ධ වැඩපිළිවෙළක් ලෙස එය ක‍්‍රියාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 28, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්